කැලණි සරසවි සිසුවෝ මානව හිමිකම් කොමිසමට යති









කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර ගැටලුව විසඳීමට රජය හෝ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව කැලණි විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කලේය.





















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>