සබරගමුව සරසවි සිසුන් නිහඩ විරෝධතාවක

සබරගමුව විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින(25) මුඛ ආවරණය කරගනිමින් නිහඩ පා ගමනක් හා විරෝධතාවක් පැවැත්වූයේය.  ශිෂ්‍ය සංගම් තහනමට දින 376ක් ගත වීමත් අත්තනොමතික පන්ති තහනම්23 අහොසි කරන ලෙස බලකරමින් හා සරසියේ පවතින සුභසාදන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් විරෝධතාව පවත්වන ලදී. 

විශ්වවිද්‍යල භුමියේ සිට පබහින්න මන්සන්දිය දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මුඛ කළු පටියකින් ආවරණය කරගනිමින් නිහඩව පා ගමනින්  පැමිණි අතර එම ස්ථානයේදී රැළියක් පවත්වන ලදී. 



 ජයාරූප නැරබීමට 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>