ශිෂ්‍ය සංගම් තහනම,සිසුන් 23 දෙනගේ පන්ති තනමට එරෙහිව හා තවත් අධ්‍යන හා සුභසාධන ගැටළු මුල් කරගනිමින් අද දින සබරගමුව විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය විසින් උද්ඝෝශනයක් ක්‍රියාතමක කෙරුනි.
මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංගම් තහනම් කර අදට දින 355ක් වන අතර පාලකයින් විසින් තවමත් විසදුම් ලබා දී නොමැත. ශිෂ්‍ය සංගම් තහනම වහා ඉවත් කරන ලෙස බල කරමින් සිසුන් උද්ඝෝශනයේ ක්‍රියතම කරන ලදී.