උපාධි කප්පාදුව වහා හකුලා සියලු සමසෞඛ්‍ය සිසුන්ට සිවු අවුරුදු උපාධිය ලබා දෙන ලෙස පාලකයින්ට බලකරමින් සමසෞඛ්‍ය සිසුන් විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අද (22) ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු ලංකා ගුරු සංගමයේ නියෝජතයින්ද සහය පළකරමින් එක්විය.