මෙය ශිෂ්‍ය ව්‍යාපාරය ලැබූ ජයග්‍රාහනයක් වන අතර ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන්කාමීත්වය මතත්, ශිෂ්‍යන්ගේ සමගිය මතත් ජනතාව මත විශ්වාසය තැබීමත් හෙතුවෙන් මෙම ජයග්‍රාහනය ලැබූ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා පැවසීය. ඔහු තවතුරටත් කියා සිටියේ සියළු සටන් කරන බලවේගයන්ට ජනතාව මත විශ්වාසය තබා කටයුතු කරන ලෙසය.
අන්තරේ කැදවුම්කරු ඇතළු 18 දෙනාට ඇප
Monday, May 19, 2014
KOONGASTHENNA MAHA VIDHYALAYA
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>