2014.5.16 දින කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සම සෞඛ්‍ය සිසුන්ට අමානුෂික ලෙස පහරදීම හා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු නොකිරීම හේතුවෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට හා සිසුන්ට අදාල නිසි ප‍්‍රතිකාර ලබාදීමට අධිකරණයෙන් නියෝග දී තිබියදීත් අදාල ප‍්‍රතිකාර සඳහා නිසි පරිදි යොමු නොකිරීම හේතුවෙන් බන්ධනාගාරයටද එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම 2014.5.21 දහවල් අ.වි.ශ.බ.ම හා මානව හිමිකම් සුරැුකීමේ ශිෂ්‍ය සංවිධානය එක්ව සිදුකරන ලදී