"නව ලිබරල් ධනවාදයට, ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම" පා ගමන හා රැළිය අද දින පැවැත්විය. සෞන්දර්‍ය් කලා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පා ගමන හයිඩ් පිටිය දක්වා පැමිණි අතර හයිඩ් පිටියේදී සිසු ජන රැලිය පැවැත් විය. සිසුන්,විශ්වවිද්‍යාල අචාර්යවරු, වෘතීය සමිති,සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් රැසක් සහභාගි විය.