අධිකරණය හරහා සිදු කෙරෙන මර්දනය නවතන ලෙසත් සිරගත කල අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා වහා නිදහස් කරන ලෙසත් සබරගමුව විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය වහා ස්ථාපිත කරන ලෙසත් විශ්වවිද්‍යාලය තුල සිදු කෙරෙන ශිෂ්‍ය මර්දනය වහා නවතන ලෙසත් බලකරමින් අද(26) දින සබරගමුව විශ්වවිද්‍යාලයේ උද්ඝෝශණයක් පවත්විය.