සබරේ සිසුන් අද රත්නපුර නගරයේ පාගමනක හා උද්ඝෝශණයක

සබරගමුව සරසවි සිසුන් අද(18) දින රත්නපුර නගරයේ පා ගමනක් හා උද්ඝෝශනයක් පැවැත්විය. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් 5 ස්ථාපිත කරන ලෙසත්, පංති තහනම් 7 ඉවත් කරන ලෙසත් විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙසත් බල කරමින් ආරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රහයට සමගාමීව අද දින මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත් විනි.





























අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>