1. මාළඹේ හොර උපාධි කඩය වහා අහෝසි කරනු!
2. පාසල් තුල මුදල් අය කිරීම වහා නවතනු!
3. මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කරනු!
4. අධ්‍යාපනය විකිණීමට සිදුකරන ශිෂ්‍ය මර්දනය නවතනු!
යන සටන් පාඨ මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, වයඹ විශ්වවිද්‍යාලයේ හා රුහුණ කෘෂි පීඨයේ අද දිනයේ උද්ඝෝශන පැවැත්විය.
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වූ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදු කිරීම සඳහා සිදු කරමින් යන වැඩ පිලිවෙල පරාජය කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය යටතේ නව සටනක් ආරම්භ කර තිබේ, එහි මුලික පියවර ආරම්භ කරමින් පසුගිය සතියේ විශ්වවිද්‍යාල කිහිපයක උද්ඝෝශණ ව්‍යාපර පැවැත්විය.
රුහුණ කෘෂි පීඨය
වයඹ විශ්වවිද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
වයඹ විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්යාලයපේරාදෙණිය විශ්වවිද්‍යාලය