සබරගමුව සරසවියේ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය - වැල්ලවාය


මහා ශිෂ්‍ය සංගමය හා පිඨ ශිෂ්‍ය සංගම් 5 අතුරැ ව්‍යවස්ථාව වෙනස් නොකර, එකවර ස්ථාපිත කරනු..!

අත්තනෝමතික පන්ති තහනම් 7 වහා ඉවත් කරනු..!
විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කරනු..!
යන ඉල්ලීම් කොන්දේසි විරහිතව ලබාදෙනතුරු සියලු සිසුන් පඹහින්න මංසන්දියේ ක්‍රියාත්මක කරන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(12.09.2014) දින 11ක් ගතවී ඇත. 
මීට සමගාමිව අද දිනය පුරා වැල්ලවාය නගරය තුල "සබරේ අපි" වීදි නාට්‍ය කණ්ඩායමද සමඟ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය සහ සංකේත සත්‍යග්‍රහයක් පැවැත්විණි. උදෑසන වරුවේ දැඩි හිරු රශ්මිය මධ්‍යයයේ සහ සවස් භාගයේ වර්ෂාව මධ්‍යයයේ සිසුන් අඛණ්ඩව ක්‍රියාමාර්ගයේ රැඳීසිටින සිටියහ.














අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>