සබරගමුව විශ්වවිද්‍යාලයේ
මහා ශිෂ්‍ය සංගමය හා පිඨ ශිෂ්‍ය සංගම් 5 එකවර ස්ථාපිත කරනු..!
අත්තනෝමතික පන්ති තහනම් 8 වහා ඉවත් කරනු..!
විශ්වවිද්‍යාලය තුල ප්රජාතන්ත්රවාදය හා නිදහස තහවුරු කරනු..!
ලෙස බල කරමින් පසුගිය දා ආරම්භ කර සත්‍යග්‍රහා ක්‍රියාමාර්ගයට සමගාමීව ඊයේ(09/07) දිනයේ බලංගොඩ නගරයේ සංකේත සත්‍යග්‍රහයක් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් විය. මේ සඳහා පොලිසිය විසින් දිගින් දිගටම බාදා එල්ල කරන ඇත.