අසත්‍ය චෝදනා නගමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ ශාන්ත, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් කවිඳු කුළතුංග, මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිමුතු ගුණසේකර යන සිසුන් තිදෙනාගේ පන්ති තහනම් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිශ්මි නේවාසිකාගාරයේ 62 කාමරය කිසිඳු හේතුවකින් තොරව සීල් කිරීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු අතර එයට විරුද්ධව කතාකිරීම හේතුවෙන් තර්ජනය කිරීම හා රාජකාරියට බාධාකිරීම යන චෝදනාව මත පන්ති තහනමට ලක් කළ ඇත