සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය හා පිඨ ශිෂ්‍ය සංගම් 5 එකවර ස්ථාපිත කරනු. අත්තනෝමතික පන්ති තහනම් 7 වහා ඉවත් කරනු..! විශ්වවිද්‍යාලය තුල ප්රජාතන්ත්රවාදය හා නිදහස තහවුරු කරනු..! යන සටන් පාඨ මුල් කරමින් ආරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රහයට සමගාමිව සිදු කරන ජනතා දැනුවත් කිරිමේ වැඩසටහනේ තවත් අදියරක් අද(09/09) දින බන්ඩාරවෙල නගරයේ පැවැත්විය. ජනතාව දැනුවත් කිරීමට වීදී නාට්‍ය කණ්ඩායමද සහබාගි විය