පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨය වහා ස්ථාපනය කරන ලෙස බලකරමින් ආරම්භ කළ අඛන්ඩ සත්යගරහට අදට දින 50ක් ගත වී ඇත. ඒ හේතුවෙන් අද දින නුවර නගරයේ ජනතාව දැනුවත් කරමින් සන්කේත සත්‍යග්‍රහයක් පැවැත් විය.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය