එහිදී අධිකරණයට කරුණු දැක්වූ පොලීසිය අනෙකුත් සිසු ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා ඇති අතර ඒ අනුව සිසු නායකයින් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර ඇත.ඒ අනුව මේ වන විටත් සිසු ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවැසි බව දෙමවුපියන්ට පවසා ඇත.ඒ අනුව ඉදිරියේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ අවධානමක් මේවන විටත් පවතී.
සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්
Monday, June 20, 2016
Homo economicus
එහිදී අධිකරණයට කරුණු දැක්වූ පොලීසිය අනෙකුත් සිසු ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා ඇති අතර ඒ අනුව සිසු නායකයින් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර ඇත.ඒ අනුව මේ වන විටත් සිසු ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවැසි බව දෙමවුපියන්ට පවසා ඇත.ඒ අනුව ඉදිරියේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ අවධානමක් මේවන විටත් පවතී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>