සබරගමුව සරසවියේ සන්දීර්කුමාර් සුදර්ශන් සිසුවා ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් පැහැරගෙන අදට දින 53යි.සන්දීර්කුමාර් සුදර්ශන් සහෝදරයා වහා නිදහස් කරන ලෙස බලකරමින් අද දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් උද්ඝෝශනයක් පැවැත්විය.