සබරගමුව විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අඛන්ඩ සත්යග්රාහයේ සහයට ලංකා ගුරු සංගමය එක් විය. මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් වහා ස්ථාපිත කරන ලෙසත් , ශිෂ්‍ය නායකයින් 8 දෙනෙකුට පනවා ඇති පන්ති තහන්ම් වහා ඉවත් කරන ලෙසත්, සරසවිය තුළ ප්රජාතන්ත්රවාදය, නිදහස තහවුරු කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කල සත්‍යග්‍රහයට අදට(13) දින 40ක් ගත වී ඇත.