අධ්‍යාපන කප්පාදුව නවතනු! ශිෂ්‍ය මර්ධනය නවතනු! පාඨමාලා ගාස්තු පහළ දමනු! ශිෂ්‍ය සංගම් වහා ස්ථාපිත කරනු! ඇතුළු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් අද(13) දින විවෘත විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතා පෙත්සමක් අත්සන් කරන ලදී. මෙම විරෝධතා පෙත්සම ඉදිරියේදි දිවයිනපුරා අත්සන් කිරීමට නියමිතය.