විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහල දැමීම, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, ශිෂ්‍ය මර්ධනය හා අධයපන කප්පාදුවට එරෙහිව දැවැන්ත පාගමනක් විවෘත විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා අද(3) දින පැවැතුණි. එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යංෂයේ ලේකම්වරයා සමඟ සාකච්චාවක් පැවැත්වූ අතර ඔහු වෙත අත්සන් 7000 කින් යුතු පෙත්සමක් බාර දෙනු ලැබිය.