ජේෂ්ඨ සිසුන්ට පේරාදෙණිය සරසවි භූමිය තහනම් කිරීමට එරෙහි උද්ඝෝශණය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨ හා ශාස්ත්‍ර පීඨ ජේෂ්ඨ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කිරීමට එරෙහිවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිමුතු ගුණසේකර සහෝදරයාට හා සිසු ක්‍රියාකාරින්ට පරිපාලනය විසින් ගෙන යන මර්දනයට එරෙහිවත්, පරිපාලනය විසින් නවක සිසුන්ට ලබා දෙන නවක වදයට එරෙහිවත් අද දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සනාථන සභා ගොඩ්නැගිල්ල වට කර උද්ඝෝශණයක් පැවැත්විය. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>