ජානක- සිසිත සහෝදරවරුන්ගේ ඝාතන හෙලිදරව් කරනු! රුහුණේ සිසුන් උද්ඝෝශණයක

කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක බන්ඩාර ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර යන සහෝදරවරුන් ඝාතනය කර දැනට වසර දෙක හමාරක් ගත වී ඇත. එම ඝාතන පිලිබඳ තොරතුරු හෙලිදරව් කරන ලෙස බල කරමින් අද(26) දින රුහුණ විශ්වවිද්‍යාලයේ උද්ඝෝශණ්යක් පැවැත්විය.

2012 වසරේ නුවර සිට කොළඹ දක්වා පැමිණි පා ගමන අතර තුර මෙම සහෝදරවරුන් දෙදෙනා ඝාතනය කලේය. ආණ්ඩුව මෙම ඝාතනය රිය අනතුරක් නිසා සුදු වූ බව ප්‍රකාශ කරමින්, එය ඒත්තු ගැන්වීමට උත්සහ කලේය. නමුත් මෙය ඝාතනයක් බව ඔප්පු කිරීමට පැවැදිලි සාක්ෂි ඇත. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>