භික්ෂු අන්තරෙන් විවෘත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රට එක් වෙයි.
Wednesday, January 21, 2015
KOONGASTHENNA MAHA VIDHYALAYA
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මඟින් අද දින විවෘත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රාහයට සහය දකවමින් එක්විය. අද දින වන විට අඛණ්ඩ සත්‍යග්‍රහායට දින 36ක් ගත වී තිබේ.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>