පසුගිය ජනවාරි 29 වන දිනල එනම් තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලදීග චක්‍රලේඛ අංක 05/2015 ලෙස සඳහන් මෙය සියලුම පළාත්ලකලාප හා කොට්ඨාස භාර අධ්‍යාපන අධ්යක්ෂකවරුන්ටත්ලසියලුම් විදුහල්පතිවරුන්ටත් නිකුත් කර ඇතග මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ , පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම කිරීම, නමිනිග නමුත් මෙම චක්‍රලේඛය හරහා 1947 දී නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීමෙන් පසු පළමුවරට ලංකාවෙ පාසැල් තුළ සිසුන්ගෙන් ගාස්තු අයකිරීම නීතිගත කර ඇතග
එබැවින් පාසල් තුළ මුදල් අය කිරීම නීත්‍යානූකූල කල මෙම චක්‍රලේඛය පිලිබඳව පත්‍රිකා ලක්ෂ පහක් බෙදාහරිමින් දිවයින පුරා සියළුම නගර ආවරනය කරමින් ජනතාව දැනුවත් කිරීමක් අද(17) දිනය පුරා සියළුම විශ්වවිද්‍යාල වල සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.