ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනයේ සිසුන් සිය ගැටළු වලට විසඳුම් ලබා දීමට බල කරමින් 17 වන දින අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.මෙම සත්යග්රහ අට්ටාලය පොලිසිය පැමිණ කඩා දමා ඇති අතර සිසුන් නැවතත් සත්‍යග්‍රහය ආරම්භ කලද ආණ්ඩුවේ මැරයන් පිරිසක් පැමිණ සිසුන්ට පහර දී තිබේ. මෙම පහර දීමෙන් සිසුන් දෙදෙනෙකු රෝහල ගත කර ඇත.