උසස් අධ්‍යාපනය තුළ සිදු කරන ශිෂ්‍ය කප්පාදුව නවතා සරසවි වලට බඳව ගන්නා ශිෂ්‍ය භික්ෂූන් ප්‍රමාණය ඉහල දමන ලෙස බල කරමින් අද(22) දවස පුරා රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සංකේත සත්‍යග්‍රහයක් හා විරෝධතා බැනරයක් අත්සන් කරයි. මෙය රුහුණ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා භික්ෂු සංගමය එක්ව සංවිධානය කර තිබේ.