අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ඇතුළු සිරගත කල භික්ෂූන් වහන්සේලා සිව් දෙනා නිදහස් කරන ලෙස බලකරමින් අද(29 ) දින කොටුව දුම්රිය පොල ඉදිරිපිට පිරිවෙන් ශිෂ්‍ය එකමුතුව මඟින් උද්ඝෝෂණයක් පැවැත්විය.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය