විවෘත විශ්වවිද්‍යාලයේ වැඩි කල පාඨමාලා ගාස්තු වහා අඩු කරන ලෙසත්, ශිෂ්‍ය සංගම් වහා ලබා දෙන ලෙසත් හා ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද පා ගමනක් හා රැළුයක් පැවැත් විය.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් නුගේගොඩ සිට පැවැත්වූ පා ගමන විවෘත්ත විශ්වවිද්‍යාල භූමියට පැමිණ එහිදී රැළියට සම්බන්ධ විය. රැළියට වෘතිය සමිති, ආචාර්ය සංගමය හා ගුරු සංගම් නියෝජිතයින් සම්බන්ද විය.