අපි ලාංකිකයෝ සන්විධානය විසින් "ජාතිවාදය, ආගම් වාදය,වර්ගවාදය එපා. අපි ඔක්කොම මිනිස්සු!" යන තේමාව යටතේ සියළුවම ආකාරයේ ජාතිවාදයන්ට එරෙහිව ආගම්වාදයන්ට එරෙහිව වර්ගවාදයන්ට එරෙහිව මත්වාදයක් සමාජගත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ඡායාරූප ප්‍රදර්ශනය අද(9) දින රුහුණ විශ්වවිද්‍යාලයේදී පැවැත්විනි. මෙම ඡායාරූප ප්‍රදර්ෂනය හෙට(10) දිනද රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වේ.