පාසල් තුළ සියලූ මුදල් අයකිරීම් නැවතීමට රජයට බලකරන ජනතා පෙත්සමක් අත්සන් තැබීම 2015 ජුලි 08 වන දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වු අතර ඊට සමගාමීව අනුරාධපුර නගරයේදී ද පෙත්සමට අත්සන් තැබිණ. 2015 ජුලි 9 වන දින මාතර නගරයේදී ද, ජූලි 11 වන දින නුගේගොඩ හා පිළියන්දල යන නගරවලදීද ඉදිරියේදී ලංකාවේ සියලූම නගරවලදී ද පැවැත්වීමට නියමිතය.
පාසල් තුළ මුදල් අයකිරීමට එරෙහි ඔබගේ විරෝධය මෙම විරෝධතා පෙත්සම මත සටහන් තබන මෙන් අපි ඔබෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.
පාසල් තුළ මුදල් අයකිරීමට එරෙහි ඔබගේ විරෝධය මෙම විරෝධතා පෙත්සම මත සටහන් තබන මෙන් අපි ඔබෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.