අද(12) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති සැසිවාරයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර සහෝදරයා සියළු විශ්වවිද්‍යාල වල ඒකමතික තීරනයෙන් පත් විය. මෙතැන් සිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ලහිරු වීරසේකර සහෝදරයා කටයුතු කරණු ඇත.