මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ HNDA සිසු ගැටලු විසඳන ලෙස බල කිරීම සඳහා රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල උද්ඝෝෂණය අද (2015-10-30) දින මිහින්තලය නගරයේදී පැවැත්වුණි.
රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල උද්ඝෝෂණය
Friday, October 30, 2015
Homo economicus
HNDA පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කිරීම ඇතුලු තවත්
ඉල්ලීම් කිහිපයක් මුලික කරගෙන ඊයේ දවසේ (2015-10-29) සංවිධානය කල පා ගමනට
පොලිසිය යොදා ගනිමින් හවුල් ආණ්ඩුව විසින් ඉතා ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන
ලදී.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ HNDA සිසු ගැටලු විසඳන ලෙස බල කිරීම සඳහා රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල උද්ඝෝෂණය අද (2015-10-30) දින මිහින්තලය නගරයේදී පැවැත්වුණි.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ HNDA සිසු ගැටලු විසඳන ලෙස බල කිරීම සඳහා රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල උද්ඝෝෂණය අද (2015-10-30) දින මිහින්තලය නගරයේදී පැවැත්වුණි.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>