අධ්‍යාපන අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කල සිසුන්ට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය හෙලා දකිමු !
සිරගත කල සියලු සිසුන් වහා නිදහස් කරනු !
ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල විරෝධතා පාගමන අද
දින(30) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට දෙල්කද මංසන්ධිය දක්වා පැවැත්වුනි.