පාලකයිනි, කුමන්ත්‍රණ නවතනු, මාළඹේ
හොර උපාධි කඩය අහෝසි කරනු ! උපාධි කඩ එපා ! සරසවි බඳවාගැනීම් ඉහළ දමනු !
විශ්වවිද්‍යාය තුල පාඨමාලා විකිණීම නවතනු ! ඔක්තෝබර් 22 කැළණිය විශ්වවිද්‍යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පැවැත්වුනු විරෝධතා පාගමනේදී ළහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්