පාගමනේදී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 7 සහ භික්ෂුන් වහන්සේ ශරීර ඇප මත නිදහස්


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු, රාජ්‍ය ආයතන විකිණීම නවතනු යන ඉල්ලීම් ඇතුළු ඉල්ලීම් 15 මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය එක්ව පසුගිය 17 වෙනිදින සංවිධානය කරන ලද දැවැන්ත පාගමනේදී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 7 සහ භික්ෂුන් වහන්සේ අද දින රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරන ලදී 







අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>