මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් පසුගිය දිනක කොළඹ කොටුවේ පැවති විරෝධතා රැලියකදී වෛද්‍ය පාදෙණිය මහතා අධිකරණයට අපහස කලබව කියමින් අධිකරණයට ගොනුකරන ලද පෙත්සම අදදින විභාගයට ගැනුණු අතර එම සිද්ධිය විරෝධය පළකරමින් අද දින විශ්වවිද්‍යාල සිසුන් සහ වෛද්‍යවරුන් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරතවිය