වෛද්‍ය පාදෙණිය මහතාට එරෙහි නඩු විභාගය අද


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් පසුගිය දිනක කොළඹ කොටුවේ පැවති විරෝධතා රැලියකදී වෛද්‍ය පාදෙණිය මහතා  අධිකරණයට අපහස කලබව කියමින් සමාජ ක්‍රියාකාරීන්යැයි කියගන්නා පිරිසක් විසින් අධිකරණයට ගොනුකරන ලද පෙත්සම අදදින විභාගයට ගැනුණු අතර අධිකරණය කරුණු විමසීමෙන් අනතුරුව නඩුව අගෝස්තු 02 දක්වා කල්දමන ලදී.

නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව අදහස් දක්වන වෛද්‍ය පාදෙණිය මහතා.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>