මාලබේ සයිට්ම් හොර උපාධි කඩය අහෝසි කරීමට රජයට බලකරමින් ඊයේ (21) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයත් හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් එක්ව සංවිධානය කල පාගමන සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීමෙන් අනතුරුව පොලිසිය කැරලි මර්ධන ඒකකය යොදාගනිමින් ඉතා අමානුෂික ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම හෙළාදකිමින් අද දිවයින පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ගෝෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක විය.