මාලබේ සයිට්ම් හොර උපාධි කඩය අහෝසි කරීමට රජයට බලකරමින් ඊයේ (21) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයත් හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් එක්ව සංවිධානය කල පාගමන හේතුකොටගෙන අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතාන්නන්ද හිමි ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව උසාවියෙන් නියෝග. ටැම්පිටියේ සුගතාන්නන්ද හිමි පොලිස් බාරයේ රෝහල තුල වැඩිදුර ප්‍රතිකාර ගනිමින් සිටි.