ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට සයිටම් විරෝධී අට්ටාලයට මැර ප්‍රහාරයක්
Tuesday, June 13, 2017
360 View
මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රජයට බලකරමින් දින 450 අධික කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවෙමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට පවත්වාගෙන ගිය අට්ටාලයට අද අළුයම 01.00ට පමණ නන්නාදුරන පිරිසක් පහර දී ඇත. අංක තහඩු නොපෙනෙනසේ ආවරණය කරගත් යතුරු පැදි දෙකකින් පැමිණි සිවුදෙනෙකු අට්ටාලය අසල පුවරු කිහිපයක් ද කඩාබිද දමා පලාගිය බව සිද්ධිය ඇසින් දුටු පරිසක් පැවසිය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>