මාළඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි විරෝධතාව හේතුකොටගෙන පසුගිය දින(25) සියඹලාණ්ඩුව පොලිසිය විසින් අතඩංගුවට ගනුලැබ මොණරාගල බන්ධනාගාරයේ සිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේශ් මදුරංග සහෝදරයා අද දින මාළිගාකන්ද උසාවිය හමුවට ඉදිරිපත් කල අතර,එහිදී ඔහු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
මර්ධනය නොනැවත ඉදිරියට.
Wednesday, June 28, 2017
360 View
මාළඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි විරෝධතාව හේතුකොටගෙන පසුගිය දින(25) සියඹලාණ්ඩුව පොලිසිය විසින් අතඩංගුවට ගනුලැබ මොණරාගල බන්ධනාගාරයේ සිටි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දිනේශ් මදුරංග සහෝදරයා අද දින මාළිගාකන්ද උසාවිය හමුවට ඉදිරිපත් කල අතර,එහිදී ඔහු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>