භික්ෂු අන්තරේ සංවිධානය කල විරෝධතාවයට උසාවියෙන් තහනම් නියෝග
Monday, June 26, 2017
360 View
මාලඹේ සයිටම් අහෝසි කරන ලෙසත්, ශිෂ්‍ය මර්ධනය නවතන ලෙසත් රජයට බලකරමින් අද(27) කොළඹ කොටුව දුම්රියපොළ අසල භික්ෂු අන්තරේ විසින් පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධතාවය තහනම් කරමින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ගෙන තිබේ.
කෙසේනමුත් අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය සදහන් කර සිටියේ තහනම් නියෝගවලට බියවී ශිෂ්‍ය ව්‍යාපාරය සටන් අතහැරීම සිදු නොකරන බවත්ය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>