සයිටම් අහෝසි කිරීමට බලකරමින් පැවති පාගමනේදී පොලිස් පහරදීම නිසා රෝහල් ගතකල සිසුන්ගේ තොරතුරු මත එම සිසුන්ගේ නිවෙස් වලට පොලිසිය මැදිහත්වෙමින් එම සිසුන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වේ. එමෙන්ම ජයවර්ධනපුර තාක්ෂණික පිඨයේ පළමුවසරේ සිසුවෙකු සොයා බොරලැස්ගමුව පොලිසියේ පිරිසක් නේවාසිකාගාරයතුල පැමිණීමේ සිද්දියක් අද දහවල් වාර්තාවිය.
මෙම සිද්ධි අනුව අපට පෙනී යන්නේ රජය නැවතත් 88-89 අදුරු යුගයේ ක්‍රියාත්මක කල ආකාරයේ මර්ධනයක් නැවත්ත ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල එල්ල කරමින් පවතින බවයි.