රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ මර්ධනය තවදුරටත්
Sunday, June 25, 2017
360 View
මාලඹේ සයිටම් හොර උපාධි කඩට එරෙහි විරෝධතාවය හේතු කොට ගෙන රාගම වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගනුමලබන දිමුතු ලක්ෂාන් සහෝදරයා අද(25) සවස 05.00ට පමණ කටාන තම නිවසේදී මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>