අන්තරේ කැදවුම්කරු සහ තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
Friday, June 23, 2017
360 View
මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි පසුගිය දින(21) පැවති විරෝධතාවය මුල් කරගනිමින් අද දහවල් 12ට පමණ මාධ්‍ය සාකච්චාවකට ගොස් එන අතර තුර පුරහල අසලදී අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා සහ ෆයිසාන් අහමඩ් සහෝදරයා මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>