මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් පසුගිය ජුනි 21 පවතී විරෝධතාවය මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු සිසු ක්‍රියාකාරීන් සිරගත කිරීමට විරෝධතාවය පළකරමින් හෙට(29) නුවර, කෑගල්ල, ගාල්ල උසස් තාක්ෂණ ආයතන ඉදිරිපිට විරෝධතා.