ශිෂ්‍ය මර්දනය නවතනු. සයිටම් අහෝසි කිරීමේ අරගලයේදී සිරගත කළ අ.වි.ශි.බ, කැඳවුම්කරු සහෝදරයා, අ.වි.භි.බ. කැඳවුම්කරු හිමි ඇතුළු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු. යන සටන් පාඨ මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල උද්ඝෝෂණයක් 2017.06.28 වන දින දහවල් 12.30ට පඹහින්න මංසන්දියේදී පැවැත්විණි. එහිදී විරෝධතාකරුවෝ රාජිත ඇමතිවරයාගේ අනුරුවක් පඹහින්න මංසන්ධියේදී ගිනි තබමින් මෙලෙස ආණ්ඩුව විසින් සිදු කරන මර්දනය නවතා මාළඹේ සයිටම් අහෝසි කරන ලෙස කියා සිටියහ.
මර්ධනය නවතනු සබරගමු සිසුන් විරෝධතාවයක
Wednesday, June 28, 2017
360 View
ශිෂ්‍ය මර්දනය නවතනු. සයිටම් අහෝසි කිරීමේ අරගලයේදී සිරගත කළ අ.වි.ශි.බ, කැඳවුම්කරු සහෝදරයා, අ.වි.භි.බ. කැඳවුම්කරු හිමි ඇතුළු සියලු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු. යන සටන් පාඨ මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල උද්ඝෝෂණයක් 2017.06.28 වන දින දහවල් 12.30ට පඹහින්න මංසන්දියේදී පැවැත්විණි. එහිදී විරෝධතාකරුවෝ රාජිත ඇමතිවරයාගේ අනුරුවක් පඹහින්න මංසන්ධියේදී ගිනි තබමින් මෙලෙස ආණ්ඩුව විසින් සිදු කරන මර්දනය නවතා මාළඹේ සයිටම් අහෝසි කරන ලෙස කියා සිටියහ.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>