සබරගමුව විශ්වවිද්‍යාලය යෝජිත කෘෂිකර්ම පීඨය ලබා දෙන ලෙස බල කරමින් අද දින සබරගමුව විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය විසින් සබරගමු විශ්වවිද්‍යාලය ඉදිරිපිට සංඛකේත සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ විය.

