පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් උසස් අධ්‍යාපන අමත්‍යාංශය මගින් නිකුත් කර තිබේ. පරාද කල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ අඩංගු යෝජනා සියල්ලට එම ගැසට් පත්‍රයෙන් අවසර ලබා දී තිබේ.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය