1988 ඔක්තෝම්බර් 22 වන දින එවක ආණ්ඩුවෙ ගහලයන් අතින් ඝාතනයට ලක්වූ පද්මසිරි ත‍්‍රිමාවිතාන සහෝදරයාගේ 25 වන සමරුව 2013 ඔක්තෝම්බර් 25 වන දින ත‍්‍රිමාවිතාන සමරු පදනම හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සංවිධානයෙන් මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී ත්‍රිමා සැමරුම පැවැත්විනි.